- සාක්ෂියේ ප්‍රකාශ දෙක වෙන් කළ නොහැකි බැවින්, එකක් අනෙකක් නොමැතිව වලංගු වන්නේ නැත. එබැවින් ඒ දෙක එක් මූලිකාංගයක් ලෙස නියම කර ඇත.
- සාක්ෂියේ මෙම ප්‍රකාශ දෙක දහමේ මූලික පදනමයි. මේ දෙකින් තොරව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හෝ පිළිගනු නො ලැබේ.
විවරණය
Hadeeth benefits